Account Assistant

Executive
  • Post Date: October 29, 2019
  • Apply Before: January 1, 2020
  • Career Level Junior Executive
  • Experience Less than 1 Year
  • Gender Female
  • Qualification A/L
Job Description

Account Assistant (Female) – Galle

  • අ.පො.ස. (සා/පෙළ) | (උ/පෙළ) සමත් හෝ පෙනී සිටී
  • වයස අවු. 18 ත් 28 ත් අතර, ඉතා උනන්දුවෙන් සහ විශ්වාසවන්තව වැඩ කිරීමට කැමති ගැහැණු ළමයෙකු වීම.
  • පරිගණක දැනුම(Excel/Word) පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුයි.
  • ගාල්ල නගරය අවට පදිංචි අයදුම්කරුවන් සඳහා විශේෂිතයි.
  • ගිණුම්කරණ ක්ෂේත්‍රයේ ඇති පලපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සලකා බලනු ලැබේ.
  • දක්ෂතා හා හැකියා දියුණු කර ගනිමින් යහපත් හා සුහදශීලී වාතාවරණයක සතුටින් වැඩ කිරීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු.

 

මෑතකදී ලබා ගත් ඡායාරූපයක් සමඟ ඔබගේ ජීව දත්ත පත්‍රිකාව අපගේ ඊ මේල් ලිපිනය වෙතයොමු කිරීම සඳහා වැඩි විස්තර සඳහා අමතන්න.

  • We need an Accounting & Finance Officer
  • Salary is 18,000 – 20,000
  • Gender preference is Female
  • The industry is Jewelry Manufacturing
  • Knowledge Of IT Knowledge(Excel)
  • Full-Time Job

 

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.