Assistant Accountant – Matara

Executive
  • Post Date: November 6, 2019
  • Apply Before: February 29, 2020
  • Career Level Executive
  • Experience 2 Years +
  • Gender Both
  • Qualification O/L
Job Description

We are looking for Assistant Accountant

Assistant Accountant at Thamalu Group – Matara

සහකාර ගණකාධිකාරී

මාතර පිහිටි අපගේ ප්‍රධාන කාර්යාලයෙහි ගිණුම්කරණ අංශයේ පවතින පුරප්පාඩු සඳහා,

  • මාතර දිස්ත්‍රීක්කයේ හෝ අවට පදිංචිය ඇති
  • ගිණුම්කරන ක්ෂේත්‍රයෙහි වසර 2කට නොඅඩු පළපුරුද්ද ඇති
  • QB මෙහෙයුම් පද්දතිය පිළිබද මනා දැනුමක් සහිත
  • ධානාත්මක ආකල්ප වලින් යුතු
  • කාර්යශූර බවින් යුතු

ඔබට දැන් අගනා අවස්ථාවක්

  • ආකර්ශනීය වැටුප් හා දීමනා
  • EPF / ETF
  • අනුමත නිවාඩු
  • ප්‍රියමනාප වැඩ පරිසරය
  • විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා / ක්‍රිකට් තරග / ජීවිත රක්ෂනාවරණයක්
Salary (per month)
Rs 40,000 – 54,000

ඉහත සුදුසුකම් සපුරාලු ඔබගේ ජීවදත්ත පත්‍රිකාවක් අප වෙත යොමු කරන්න.

You can apply directly via City Jobs with or without registration. You can register with City Jobs within 2 minutes. If you registered at City Jobs it would be easiest to apply for another job as a one-click job application.