Cashier

Executive
  • Post Date: November 7, 2019
  • Apply Before: February 27, 2020
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Female
  • Qualification O/L
Job Description

We are looking for Female Cashier

Cashier vacancy at Nanda Group of Companies

Cashier (Female) – Kurunegala
කුරුණෑගල නන්දා ව්‍යාප‌ාර ජාලයේ මෙහෙයුම් කටයුතු සදහා Female Cashier වරු වහාම බදවාගනු ලැබේ.

සුදුසුකම්.
– වයස අවුරුදු 18-30 අතර (ගැහැණු)
– අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්
– ක්ශේෂත්‍රයේ පලපුරුද්ද ඇති/නැති
– පුහුණුව ඇති හෝ නැති ඔනෑම අයෙකුට අයදුම් කල හැකිය
– පුහුණු සේවකයින් හට වයස සීමාවක් නැත
– කුරුණෑගල අවට වීම විශේෂයි

රැකියාවට තොරාගන්නා අය සඳහා අමතරකොටස් හා කළමණාකරණය පිළිබද විශේෂ පුහුණුවක් ලබාදෙන අතර විශේෂ කර්මාන්තශාලා පුහුණුවක් සදහාද යොමුකෙරේ

දක්ෂතා ඇති අයට විශේෂ දීමනා ලබාදේ

වැඩි විස්තර සඳහා Apply Job ක්ලික් කල විට ඇති දුරකථන අංකය හරහා අමතා ඔබගේ අයදුම් පත්‍රය thusit@nandagroup.lk යන ඊ මේල් ලිපිනයට හෝ පහත ලිපිනයේ ඇති ස්ථානයට පැමිණ ලබාදී සම්මුඛ පරීක්ෂණයන්ට යොමුවන්න
අංක 115, පුත්තලම් පාර, කුරුණැගල

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.