Cashier Cum Customer Service

Executive
  • Post Date: November 11, 2019
  • Apply Before: February 1, 2020
  • Career Level Executive
  • Experience Less than 1 Year
  • Gender Female
  • INDUSTRY Customer Service
  • Qualification O/L
Job Description

We are looking for Cashier cum customer service

Cashier Cum Customer Service vacancy at Green Argo Farm PVT Ltd

Cashier vacancy cum Customer Service – පාරිභෝගික සේවා සහයක හා මුදල් අයකැමි තනතුර
”ග්‍රීන් ඇග්‍රෝ ෆාම් පුද්ගලික සමාගම – මහනුවර” කෘෂිකාර්මික ආයතනයට අනුබද්ධ අපගේ ගොවිපළ නිෂ්පාදන අලෙවිසැල සදහා මුදල් අයකැමි – පාරිභෝගික සේවා සහයක තනතුර සදහා කාන්තා සේවිකාවන් බදවා ගනු ලැබේ.
ඔබත් පහත සුදුසුකම් සපුරාලන මහනුවර – කුණ්ඩසාලේ නගරය අවට පදිංචි අයකුනම් ඔබගේ අයදුම්පත් අදම අප වෙත යොමු කරන්න.

අයදුම් කිරීමට සපුරාලිය යුතු සුදුසුකම් -:
1.අ.පො.ස සා/පෙළ සහ අ.පො.ස උ/පෙළ සමත්
2.පාරිභෝගික සබදතාවය මානව ගොඩනංවා ගත හැකි මනා කථිකත්වයෙන් යුතු වීම.
3.දක්ෂ , කාර්‍යශුරව ක්‍රියා කල හැකි අය විය යුතුයි
4.වයස අවු 20 – 40 අතර අවිවාහක කාන්තා අයවළුන් විය යුතුයි.
5.කුණ්ඩසාලේ,පල්ලෙකැලේ ,දිගන,බලගොල්ල,මැණික්හින්න අවට පදිංචිය සහ මුදල් අයකැමි පුහුණු අයවළුන් විශේෂයි.

අයදුම්පත් යොමු කිරීම – greenagrofarmkandy@gmail.com
(ඔබ යොමු කරනු ලබන අයදුම්පතේ ඉහලින් Post of Cashier ලෙස සදහන් කරන්න)

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.