CCTV Electronic Technician

Application deadline date has been passed for this Job.
This job has been Expired
Executive
  • Post Date: November 1, 2019
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Both
  • Qualification O/L
Job Description

We are looking for CCTV Electronic Technician

CCTV Electronic Technician vacancy at J Teem Solution

  •    Job Type – Full Time
  •    Location  – Kurunegala

ආරක්ෂණ පද්ධති ආනයනය කිරීමේ, සැපයීමේ හා සවි කිරීමේ නිරත අප ආයතනය, දස වසරක් මුළුල්ලේ KURUNEGALA නගරයේ ඉතා සාර්ථක හා ස්ථාවර ලෙස රැඳී සිටින ක්ෂේත්රයේ ප්රමුඛතම ආයතනයකි.

අප ආයතනයට CCTV ,Alarm System ,Door Access පද්ධති නිරීක්ෂණයට, සවි කිරීමට, සුපරීක්ශණයට, එලෙක්ත්රොනික් රෙපිරින්ග් අලුත්වැඩියා කිරීමට පුහුණු නුපුහුණු තාක්ෂණවේදීන් සදහා ඇබෑර්තු ඇත .

  • වයස අවු. 18ට වැඩි
  • යතුරු පැදි ධාවන බලපත් තිබීම අමතර සුදුසුකමකි .
  • ක්රියාශීලි හා සංවිධානාත්මක පෞරුෂයකින් හෙබි ඔබට අයදුම් කළ හැකිය.
  • ආකර්ශනීය වැටුප් අත්දැකීම් හා පළපුරුද්ද මත තීරණය කර ගත හැකිය .

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train.

Furthermore, please do not stop searching for your favorable jobs at www.cityjobs.lk