Field Officer

Executive
  • Post Date: November 5, 2019
  • Apply Before: February 5, 2020
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Both
  • Qualification O/L
Job Description

We are Hiring  Field Officers

Field Officer at AQUA LIFE (PVT) LTD

ක්ෂේත්‍ර නිලධාරී (Field Officer) – දිවයිනපුරා

වෘත්තීමය ගමන් මගේ ඉහළටම ගමන් කරන්න, ඔබගේ සිහිනය සැබෑ කරගන්න එන්න අප හා එක්වන්න.

කුරුණෑගල ප්‍රදේශයේ අලුතින් ආර්ම්භ කිරීමට නියමිත Aqua Life නවතම ශාඛාවේ ක්ෂේත්‍ර නිරීක්ෂණ හා පර්යේෂණ වැඩ සඳහා සේවක/සේවිකාවන් බඳවාගනු ලැබේ.

සුහදශීලි, ක්‍රියාශීලී, ක්ෂේත්‍ර නිරීක්ෂණ හා පර්යේෂණ වැඩ සඳහා ඇලුම් කරන ඔබ අප ආයතනය හා අනුබද්ධ ශාඛාවන්හි සේවය කිරීමට කැමති අයෙකු නම්, ඔබහට මෙම රැකියාව සඳහා ඇබෑර්තු ඇත.

සුදුසුකම්

  • අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්
  • වයස අවුරුදු 18ත් 30ත් අතර
  • පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
  • පාසැල් හැර ගිය අයවළුන්ටද අයදුම් කල හැකිය.

අපෙන් ඔබට

  • මාසිකව රු. 50,000ට වැඩි ආකර්ෂනීය වැටුප් හා දීමනා,
  • මාස 03කින් පසු ස්ථිර පත්වීම සමග යතුරුපැදියක් හා ටැබ් එකක්,
  • දක්ෂතාවය හා උනන්දුව මත කළමනාකාරී තනතුර දක්වා උසස්වීම්.
  • විදේශ සංචාර හා අධ්‍යාපනික වැඩමුලු.
  • අලෙවි සංවර්ධන පාඨමාලා සමග අලෙවිකරන ක්ෂේත්‍ර‍යේ පිලිගත් සහතිකපත්‍ර.
  • වටිනා රක්ෂණාවරණයක්
  • වාර්ෂික ක්‍රිකට් තරගාවලි හා වාර්ෂික විනෝද චාරිකා

සැ.යු:-නවාතැන් පහසුකම් සහිත රැකියා අවස්ථාවකි.

You can apply directly via City Jobs with or without registration. You can register with City Jobs within 2 minutes. If you registered at City Jobs it would be easiest to apply for another job as a one-click job application.