Graphic Designer

Executive
  • Post Date: October 18, 2019
  • Apply Before: January 18, 2020
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Both
  • INDUSTRY Accountancy & Finance
  • Qualification O/L
Job Description

We are Hiring Graphic Designer cum Typesetter

Graphic Designer  cum Typesetter vacancy at Suhada Computer Center

  • තනතුර – කාන්තා/ පිරිමි TYPSETTER CUM GRAPHIC DESIGNER
  • වයස අවුරුදු 18ත් 25ත් අතර
  • ඔබ Computer typesetting/Graphic Desingning අංශයේ දක්ෂතා ඇති අයෙක් ද ?
  • සිංහල/ඉංගිසි ටයිප් සෙටින් පිළිබඳ මනා හැකියාවක් සහිත
  • Corel Draw/Photoshop පිළිබඳ දැනුමක් සහිත ඔබ
  • ආයතනයට ලැදිව, පැවරෙන කාර්‍යය නොපිරිහෙලා, වගකීමෙන් ඉටු කිරිමට හැකිනම් අප සොයන්නේ ඔබවයි
  • ගම්පහ අවටින් විශේෂයි

ඉල්ලුම් කළ යුතු ආකාරය :

  • ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
  • සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන දිනය : ඔක්තෝම්බර් මස 21 වන සඳුදා සිට ඔක්තෝම්බර් මස 25 වන සිකුරාදා දක්වා
  • සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 10 සිට ප.ව 4.00 දක්වා
  • සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය : නො. 28, ෙකාළඹ පාර, ගම්පහ

 

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.

Furthermore, please do not stop searching for your favorable jobs at www.cityjobs.lk

You are almost there to find your dream career certainly.

Also, we will promise you to give the latest openings of Job vacancies around the Country.