Helpers

Executive
  • Post Date: February 17, 2020
  • Apply Before: May 30, 2020
  • Career Level Trainee
  • Experience Fresh
  • Gender Both
  • INDUSTRY Manufacturing
  • Qualification O/L
Job Description

We Are Hiring Helpers – Hikkaduwa/ Baddegama

Helpers At Bio ingredients Pvt Ltd

හික්කඩුව/බද්දේගම ප්‍රදේශයේ පිහිටි,

මහා පරිමාණ ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක් සඳහා කැපවීමෙන් හා කාර්යක්ෂමව වැඩකල හැකි (පුහුණු/නුපුහුණු) පහත වයස් මට්ටමේ පිරිමි/කාන්තා අයවලුන් තිදෙනෙකු සඳහා රැකියා අවස්ථා ඇත

  • වයස – 18-30 අතර.
  • තනතුර – අත් උදව් කරුවන්.
  • ප්‍රතිලාබ,මූලික වැටුප Rs= 20,000
  • පැමිණීමේ + අතිරේක දීමනාව Rs = 3,000
  • මුළු වැටුප Rs = 23,000 /=
  • දක්ෂතා මත යන්ත්‍ර ක්‍රියාකරුවන් ලෙසද බඳවා ගැනේ. (ඔවුන්ට වැඩි වැටුප්)

වැඩි විස්තර සඳහා මෙහි සඳහන් Apply for this job හි පවතින දුරකථන අංකය අමතා සම්මුඛ පරීක්ෂන සඳහා යොමුවන්න. (මධුසංක)

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.

Furthermore, please do not stop searching for your favorable jobs at www.cityjobs.lk

You are almost there to find your dream career certainly.