Juice Maker

Executive
  • Post Date: November 1, 2019
  • Apply Before: January 22, 2020
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Both
  • Qualification O/L
Job Description

We are Looking for Juice Maker

Juice Maker at BALAJI DOSAI RESTAURANT

ජූස් මේකර් – කුරුණෑගල

කුරුණෑගල මීගමුපාරේ අලුතින් ආරම්භ වීමට නියමිත BALAJI DOSAI (Restaurant) අවන්හල් ජාලයේ නවතම ශාඛාවේ මෙහෙයුම් කටයුතු සදහා ජූස් මේකර් (Fruit Juice Maker) වරු වහාම අවශ්‍ය වේ.

අවශ්‍ය සුදුසුකම් :

  • වයස 18-45 අතර
  • ක්‍රියාශීලි අයෙක් විය යුතුය
  • පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.

අපෙන් ඔබට

  • ආකර්ශණීය වැටුප්
  • ස්ථීර සේවය
  • කෑම/ නවාතැන් පහසුකම් නොමිලේ

සම්මුඛ පරීක්ෂණ 2019-07-23 දින සිට පහත ලිපිනය ඇති ස්ථානයේදී පැවැත්වේ

BALAJI DOSAI RESTAURANT
අංක 156, මීගමු පාර, කුරුණෑගල

You can apply directly via City Jobs with or without registration. You can register with City Jobs within 2 minutes. If you registered at City Jobs it would be easiest to apply for another job as a one-click job application.