Laundry Assistant

Executive
  • Post Date: November 4, 2019
  • Apply Before: February 4, 2020
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Female
  • Qualification O/L
Job Description

We are Looking for Laundry Assistant

Laundry Assistant At Mr Laundry 

ලොන්ඩරි සහයිකා
පෑළියගොඩ ප්‍රදේශයට ආසන්නව පවතින පිළිගත් laundry ආයතනයකට වෙළඳ සහයිකාවන් අවශ්‍යව ඇත.

සුදුසුකම්

  • පුහුණු නුපුහුණු දෙපාර්ශවයෙන්ම බදවා ගැනීම සිදුවේ.
  • වයස අවුරුදු 20ත් – 35ත් අතර වේ.
  • ආයතනයේ සියලුම කටයුතු සඳහා කැපවීමෙන් වැඩ කිරීම.
  • කැලණිය,කිරිබත්ගොඩ,පෑලියගොඩ අවටින් විශේෂයි.

සෙනසුරාදා ඇතුළුව වැඩ කරන කාලය

  • උදේ 7.30 සිට හවස 4.30 දක්වා .
  • උදේ 9.30 සිට හවස 6.30 දක්වා
  • සතියකට වැඩකරන සාමාන්‍ය දින 6
  • ඉරිදා සම්පූර්ණ දිනයේම ආකර්ෂණීය අතිකාල ගෙවීම්
  • දෛනිකව අමතර පැය සඳහා අතිකාල
  • ආකර්ෂණීය පැමිණීමේ දිරි දීමනාව
  • දිවා ආහාර දීමනාව
  • ඉරිදා දින විශේෂ අතිකාල

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.

Furthermore, please do not stop searching for your favorable jobs at www.cityjobs.lk

You are almost there to find your dream career certainly.

Also, we will promise you to give the latest openings of Job vacancies around the Country.