Marketing Officer

Executive
  • Post Date: November 5, 2019
  • Apply Before: February 5, 2020
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Male
  • Qualification O/L
Job Description

We are  looking for Marketing Officer

Marketing Officer vacancy at Liyana Holdings

ගම්පහ – යක්කල පිහිටි ” ලියානා හොල්ඩින්ග් ” සමාගමෙහි අලෙවි නිලධාරී තනතුර සඳහා මෙම දිනවල කඩිනමින් සේවකයන් බඳවා ගැනීම් සිදුකෙරේ.
ඔබත් වයස 18- 35 අතර යතුරු පැදි බලපත්‍රය හිමි කාර්‍යශූර අයෙක් නම් නොපමාව අයදුම් කරන්න.
අපෙන් ඔබට …..

  • මූලික වැටුපක්
  • දිරි දීමනා
  • කොමිස්
  • ඉන්ධන දීමනා
  • EPF / ETF
  • කෙටි කාලීන උසස්වීම්

ඔබගේ අයදුම් පත අදම පහත විද්‍යුත් තැපෑලය වෙත යොමු කරන්න.
liyanaholding@gmail.com

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.

Furthermore, please do not stop searching for your favorable jobs at www.cityjobs.lk

You are almost there to find your dream career certainly.