Office Assistant

Executive
  • Post Date: September 30, 2019
  • Apply Before: December 30, 2019
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Female
  • INDUSTRY Customer Service
  • Qualification A/L
Job Description

We are looking for Office Assistant (Female)

Office Assistant vacancy at PrintEx Computer Technology

අප ආයතනයේ පාරිභෝගික සේවා නිලධාරිනී තනතුර සඳහා ඇබෑර්තු ඇත. වැටුප සාකච්ඡා කරගත හැක.

තනතුර – පාරිභෝගික සේවා නිලධාරිනී (කාන්තා)

සුදුසුකම්

  • පාරිභෝගිකයන් හැසිරවීමේ හැකියාව හා කාර්යශූර බව
  • වගකීම් දැරීමේ හැකියාව හා කැපවීම්
  • අ.පො.ස උ. පෙළ සමත් වී තිබීම සුදුසුකමකි.
  • ගිණුම්කරනය සම්බධයෙන් පාඨමාලා හදාරා තිබීම අමතර සුදුසුකමකි.
  • Quickbooks හෝ ඊට සමාන වෙනත් මෘදුකාංග භාවිතා කර තිබීම අමතර සුදුසුකමකි
  • පලපුරුද්ද අමතර සුදුසුකමකි.
  • වයස අවු. 20 – 26 අතර

ඔබගේ අයැදුම්පත් අප වෙත එවන්න
printexcomputer@gmail.com

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.