Packing Assistant

Executive
  • Post Date: September 25, 2019
  • Apply Before: November 15, 2019
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Both
  • INDUSTRY Manufacturing
  • Qualification O/L
Job Description

We are Hiring Packing Assistant

Packing Assistant at GLOBAL AGENT – Gampaha

ඇසුරුම් අoශ සේවක / සේවිකාවන් (Packing Assistant) – Gampaha

දිනපතා / සතිපතා / මාස්පතා වැටුප් ගෙවීම් සිදුකෙරෙන, අපගේ දිවයින පුරා පිහිටි කර්මාන්ත ජාලයේ ශාඛාවන් සඳහා ඇසුරුම් අoශ සේවක සේවිකාවන් වහාාම අවශ්‍යයි.
(දක්ෂතාවය මත වෙනත් අoශ වෙත යොමු කෙරේ)

(දිවයිනේ සෑම පලාතකින්ම අයදුම් කල හැකිය)

සුදුසුකම්

  • වයස 18 – 45 ( ගැහැණු / පිරිමි )
  • දිනක වැටුප 1500 – 2000/- ට වැඩි
  • මාසිකව 45000/- ට වැඩි වැටුප් ගෙවීම්
  • පැය 8 , 12 සේවා මුර ක්‍රමයට

අපෙන් ඔබට

  • ආකර්ශනීය වැටුප්
  • පැමිනීමේ දීමනා හා දිරි දීමනා
  • ආහාර , නවාතැන් ,ප්‍රවාහනය සැපයේ.
  • වෛද්‍ය පහසුකම් හා රක්ෂණාවරන
  • නිළ ඇදුම්

දිනපතා / සතිපතා / මාස්පතා වැටුප් ගෙවීම්
(තමන් ගේ අවශ්‍යතාවය අනුව වැටුප් ලබාගැනීමේ ක්‍රමය තෝරාගත හැකිය )

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job