Quantity Surveyor

Executive
  • Post Date: October 3, 2019
  • Apply Before: January 7, 2020
  • Career Level Executive
  • Experience Less than 1 Year
  • Gender Both
  • Qualification A/L
Job Description

We are Looking for Quantity Surveyor – Homagama

Quantity Surveyor At Matro Engineering and Construction

  • හෝමාගම, පනාගොඩ පිහිටි යකඩ ආශ්‍රිත ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයකට අවම වශයෙන් වසරක පලපුරුද්දක් ඇති ප්‍රමාණ සමීක්ෂකයින් (QS) බදවා ගැනේ.
  • පිරිමි අයට නවාතැන් පහසුකම් නොමිලේ.
  • කාන්තාවන් අවට අය පමණක් බදවාගැනේ.
  • රැකියාවේ ස්වභාවය, සාමාන්‍ය AutoCAD සැලසුම් ඇදීම, යකඩ ගොඩනැගිලි, යකඩ වහල සදහා ඇස්තමේන්තු සකස් කිරීම, බිල්පත් සකස් කිරීම, වැඩ බිම් වෙත ගොස් මිනුම් ලබාගැනීම ආදිය වේ.
  • අවශ්‍ය අවස්ථාවන් වලදී වැඩිපුර සේවයේ යෙදිය යුතුය.
  • විශේෂ කොන්දේසි යටතේ පුහුණු වන්නන් සදහා ද අවස්ථා ඇත.
  • ඔවුන් පලමු මාස 03 වැඩ බිම් වල නැවතී සේවය කල යුතුය.
  • තමන්ගේ සියලු විස්තර සහිත අයදුම් පතක් යොමු කරන්න

 

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.

Furthermore, please do not stop searching for your favorable jobs at www.cityjobs.lk