Real Estate Field Officers

Executive
  • Post Date: October 24, 2019
  • Apply Before: January 24, 2020
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Both
  • INDUSTRY Accountancy & Finance
  • Qualification A/L
Job Description

We are looking for Real Estate Field Officers

Real Estate Field Officers at Lankaland Real Estate

Global Information Systems, engaging Real Estate, Web Based Advertising, Computer Training, Web Developing, E-Mail Marketing, Visa Consultancy business based in Gampaha for nearly 2 decades.

Real Estate Field Officers Nature of Job

Applicants needs to help to inspection the Lands, Houses, Business premises, Flats and Hotels that under our company to sell by property owners for prospective property seekers. Currently our firm has many property requirements form property seekers and applicants can meet their property needs and it will give more commissions for you

Requirements
  •  G.C.E. A /L.
  •  Computer Literacy
  •  Knowledge of Internet E-mail
  • Knowledge of Social Media
  •  Valid Motor Bike Driving License
  • Age between 20-50
Your Benefits
  • Basic Salary
  • Sales Commission
  •  Phone Allowance
  • Traveling Allowance
  •  Bike/ Vehicle Loan Facility

 

  • How to apply :-   Send your CV to our contact information with 2 Non Related Referees mentioning the vacancy you are applying for in the email ‘Subject or if sending by post indicating                                      the   post applied for on the left hand corner of the envelop
  • Our Address :-   59/3/7, Indigolla, Gampaha
  • While you are coming to Interviews :- Better you can reserve an appointment for Interviews. Please refer this advertisement and call us, if only you are interesting to our terms and                                                                                                  conditions.
  • Direction :- Office situated between Gampaha & Yakkala, close to Indigolla Temple. Just 30 m towards the Yakkala side. (Name Board – GLOBAL VISA SERVICES )
  • Service Time :-     We are working on Saturday also. If any need can get 2-day vacation per month if necessary. Other rules are similar to normal mercantile institutions.

Please send your E-mail address via Viber or SMS to get more information before calling if necessary.

Finally thank you very much interesting our company. Wish you all the best for your future endeavor.

 

Global Information Systems දශක දෙකකට ආසන්න කා‍ලයක් දිවයින පුරා දේපළ අලවිය, ප්‍රචාරණය හා තැරැව්කාර සේවා සැපයීම සම්බන්ධව කීර්තිමත් නාමයක් දිනා ඇති ආයතනයකි. එසේම අන්තර්ජාලය ඔස්සේ වෙළඳ ප්‍රචාරණය, පරිගණක පුහුණුව, වෙබ් අඩවි නිර්මාණය හා සංවර්ධනය, විද්‍යුත් තැපැල් අලෙවිකරණය හා වීසා උපදේශනය ආදී සේවාවන් රැසක් සපයන ආයතනයකි.

රැකියාවේ ස්වාභාවය 

අප ආයතනයට අප සතු හා අප වෙත විකිණීමට බාරදුන් ඉඩම්, නිවාස, ව්‍යාපාරික ස්ථාන, මහල් නිවාස හා හොටල් ගණුදෙණු කරැවන් විසින් පරීක්ෂා කිරීමට පැමිණීමේ දී ඔවුන් වෙත එයට අවශ්‍ය පහසුකම් සලසා දීමට හැකි අයදුම්කරැවන්/ අයදුම්කාරියන් වහාම බදවා ගණු ලැබේ.

දැනට අපගේ සමාගමට දේපළ අවශ්‍යතා රාශියක් ඇති අතර දේපළ සොයන්නන්ට ඔවුන්ගේ දේපළ අවශ්‍යතා සපුරාලිය හැකි අතර එය ඔබට වැඩි කොමිස් මුදලක් ලබා දෙනු ඇත

අයදුම්කරැවන්ගේ සුදුසුකම්
  •  පරිගණක සාක්ෂරතාව
  •  අන්තර්ජාල ඊ-මේල් භාවිතය පිළිබඳ දැනුම
  •  සමාජ මාධ්‍ය පිළිබඳ දැනුම
  •  වලංගු මෝටර් රථ/ බයිසිකල් රියදුරු බලපත්‍රය
  • අ. පො. ස. (උ/ පෙළ)
  • වයස අවුරුදු 20-50 අතර සීමාව
ඔබට ලැබෙන ප්‍රතිලාභ
  •  මූලික වැටුප
  • විකුණුම් කොමිස් සභාව
  •  දුරකථන දීමනාව
  •  ගමන් වියදම් දීමනාව
  • යතුරැ පැදි / වාහන ණය පහසුකම

රැ. 25.000 අවම මූලික වැටුපක් සහ ඉහළ දීමනා ඇතුලුව මාසිකව රැ. 100.000 වැඩි වැටුපක් ක්‍රමවත් පුහුණුවකින් අනතුරැව ඉපයිය හැක.

සම්මුඛ පරීක්ෂණයෙන් පසුව තෝරා ගන්නා අය පොලිස් වාර්ථාවක් ලබා දිය යුතුය.

ඉල්ලුම් කළ යුතු ආකාරය :- ඔබ ඉල්ලුම් කරන පුරප්පාඩුව සඳහන් කොට ඔබේ අයදුම්පත්‍රයක් ඊ-මේල් මගින් අපගේ වෙබ් අඩවියේ නමට ඇති gmail ලිපිනයට හෝ ලියුම් කවරයෙහි                                                                  වම්පස ඉහළ කෙළවරේ නම සදයන් කොට තැපෑලෙන් එවීමට හැක.

අපගේ ලිපිනය :-   59/3/7, ඉදිගොල්ල, ගම්පහ
ඔබ සම්මුඛ පරීක්ෂණ සදහා පැමිණීමේ දී :- සම්මුඛ පරීක්ෂණ සඳහා වේලාවක් වෙන් කර ගැනීම වඩා සුදුසු වේ. අපගේ මෙම රැකියා පිළිබද දැන්වීම හොදින් කියවා බලා ඔබ                                                                                                             කොන්දේසි වලට කැමතිනම් පමණක් විමසීම් සිදුකරන මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.

පැමිණෙන ආකාරය :-  අපගේ කාර්යාලය ගම්පහ සහ යක්කල අතර ඉදිගොල්ල පන්සල අසල පිහිටා ඇති අතර, බසයෙන් පැමිණෙන්නේ නම් ඉදිගොල්ල පන්සල අසලින් බැස යක්කල                                                     පැත්තට මීටර් 30 ක් පමණ දුරින් ඇති තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ කාර්යාලය පිහිටා ඇත.
යක්කල සිට පැමිණෙන්නේ නම් ඉදිගොල්ල පන්සලින් බැස යක්කල පැත්තට මීටර් 30 ආපස්සට පැමිණෙන විට ඇති තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ                                                             කාර්යාලය පිහිටා ඇත.

සේවා කාලය :-   අප අායතනය සෙනසුරාදා දිනද සාමාන්‍ය පරිදි වැඩ කරන අතර අවශ්‍ය නම් ඒ වෙනුවෙන් දින මසකට දින 2ක නිවාඩුවක් ලබා ගැනීමට හැක. අනෙකුත් නිවාඩු                                                    දිනයන් සාමාන්‍ය පෞද්ගලික අංශයේ ආයතන වල නිවාඩු දිනයක් මෙනි.

අවශ්‍ය නම් දුරකථනයෙන් තොරතුරැ වීමසීමට පෙර වැඩි තොරතුරු ලබා ගැනීම සඳහා Viber හෝ SMS හරහා ඔබේ විද්යුත්-තැපැල් ලිපිනය එවීමට සලස්වන්න.

අවසාන වශයෙන් අපගේ ආයතනය පිළිබද ඔබ දැක්වූ උනන්දුවට අපගේ ගෞරවණීය ස්තුතියි පුදකරන අතර, ඔබේ අනාගත අභිප්‍රායන් සාර්ථක වේවායි අප ප්‍රාර්ථනා කරමු.

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.