Recovery Officer

Executive
  • Post Date: October 7, 2019
  • Apply Before: January 7, 2020
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Male
  • INDUSTRY Customer Service
  • Qualification O/L
Job Description

We are looking for Recovery Officer

Recovery Officer at Commericial Recovery Service PVT Ltd

ඔබ යතුරැ පැදියක් හිමි වයස අවුරැදු 18 – 30 අතර නම් අපගේ ආයතනයේ ණය එකතු කිරිමේ නිළධාරියෙකු ලෙස සේවය කිරීමට අවස්තාවක්.

දීමනා
ඉන්ධන දීමණාව
යතුරැ පැදි දිමනාව
කොමිස් මුදල්

අවශ්‍ය සුදුසු කම්
අ පො ස සාමන්‍ය පෙලට පෙනිසිටිම
සේවය කිරිමට කැමති දිස්ත්‍රික්කයේ මාර්ග පිලිබද අවබෝධයක් තිබිම
රියදුරැ බල පත්‍රයක්
ණය එකතු කිරිමේ අත්දැකීම් අව්‍යය නොවේ

රැකියාවේ ස්භාවය
ණය වාරික පිලිබද ගනුදෙනු කරැවන් හමුවට ගොස් එකතු කිරීම
චතුර ලෙස සිංහල බස කතා කිරිමේ හැකියාව
ඉංග්‍රිසි භාෂාව කියවිමේ හැකියාව ( ගනුදෙනු කරැගේ ලිපිනය කියවිමේ හැකියාව)

රාජකාරි වේලාවන්
උදේ 8.30 සිට 5 දක්වා සදුදා සිට සෙනසුරාදා දක්වා

ඉහත සදහන් තොරතුරැ සම්බන්ධයෙන් ඔබ සෑහිමකට පත්වන්නේ නම් සතියේ සෑම දිනයන් හි උදෑසන 10 සිට 01 දක්වා සම්මුක පරිකෂන සදහා සහභාගි විය හැක. සම්මුඛ පරිකෂනය සදහා කඩවත පිහිටි අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණිම අතයවශයවේ ඉන් පසු ඔබට අවශ්‍ය ප්‍රදේශයේ සේවය කල හැක.

ලිපිනය
119 / C රාගම පාර කඩවත (කඩවත බිම්බාරාමය පන්සල පසුකර රාගම දෙසට මිටර් 100 පමණ යනවිට තුන්මහල් ගොඩනැගිල්ලේ පහල මාලයේ) වැඩි විස්තර සදහා අපගේ දුරකථන අංකයට කථා කරන්න නිකරැනේ කථා කිරිමෙන් වැලකි සිටින්න.

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.

Furthermore, please do not stop searching for your favorable jobs at www.cityjobs.lk