Room Assistant

Executive
  • Post Date: September 25, 2019
  • Apply Before: November 15, 2019
  • Career Level Executive
  • Experience Less than 1 Year
  • Gender Male
  • Qualification O/L
Job Description

We are Looking for Room Assistant

Room Assistant at New Ramadha Hotel – Polonnaruwa

පොලොන්නරුව ප්‍රමුඛ පෙළේ හෝටලයකට සදහා රෑම් බෝයි වරයකු බදවා ගැනේ.

අදාළ ක්ෂේත්‍රයේ පාඨමාලාවක් සපුරා තිබීම අමතර සුදුසුකමක් වන අතර දක්ෂතාවය හා පලපුරුද්ද මත සිත් ගන්නා සුළු වැටුප් ගෙවනු ලැබේ.

පොලොන්නරුව අවට අයදුම්කරුවන් සඳහා විශේෂ ප්‍රමුඛතාවයක් දකවනු ලැබේ.

★ නවාතැන් පහසුකම් හා අාහාර පාන නොමිලේ

ඔබේ අයදුම්පත පහත සඳහන් ලිපිනයට හෝ ඊමේල් ලිපිනයට දැන්ම යොමු කරන්න

නිව් රාමඩා හෝටලය,
28 කණුව ,
කදුරුවෙල,
පොලොන්නරුව.

Email: info@newramadhahotel.com
Web ://www.newramadhahotel.com

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.

Furthermore, please do not stop searching for your favorable jobs at www.cityjobs.lk