Sales Assistant

Application deadline date has been passed for this Job.
This job has been Expired
Executive
  • Post Date: October 4, 2019
  • Career Level Executive
  • Experience Less than 1 Year
  • Gender Both
  • Qualification O/L
Job Description

We are Hiring Sales Assistant -Kiribathgoda

Sales Assistant at Laksala Trade Centre

සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද?

වෙළදාම් ක්‍ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.

තනතුර : වෙළඳ සහායක – කිරිබත්ගොඩ

සුදුසුකම් :

  • වයස අවුරුදු 18-40 අතර වීම
  • අ.පො .ස .(සා/පෙළ ) විභාගට පෙනීසිටීම

තෝරාගත් ඔබ සඳහා

  • රු. 50,000කට වැඩි අවම මාසික වැටුපක්
  • වාර්ෂික බෝනස් දීමනා
  • Sales Commission
  • වාර්ෂික උසස් වීම්

ඉල්ලුම් කළ යුතු ආකාරය :

එන්න | අප හා එක්වන්න.

සතියේ දිනවල පෙ.ව. 09.00 සිට ප.ව. 12.00 දක්වා සම්මුඛ පරීක්ෂණ පහත සඳහන් අප බඳවාගැනීම් මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ලක්සැල ට්‍ර්ඩේ සෙන්ටර්
නො .98,98A නුවර පාර , කිරිබත්ගොඩ

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.