Sales Assistant

Executive
  • Post Date: September 27, 2019
  • Apply Before: December 27, 2019
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Both
  • INDUSTRY Accountancy & Finance
  • Qualification O/L
Job Description

We are looking for Sales Assistant  cum Computer Operator

Sales Assistant  cum Computer Operator vacancy at Nanda Group of Companies

Sales Assistant cum Computer Operator- Kurunegala
කුරුණෑගල, නන්දා ව්‍යාප‌ාර ජාලයේ මෙහෙයුම් කටයුතු සදහා Sales Assistant cum Computer Operator වරු වහාම බදවාගනු ලැබේ.

සුදුසුකම්.
– වයස අවුරුදු 18-30 අතර (ගැහැණු/පිරිමි)
– අ.පො.ස. සාමාන්‍යපෙල සමත් / අසමත්
– ක්ෂේත්‍රයේ පලපුරුද්ද ඇති/නැති
– පුහුණුව ඇති හෝ නැති ඔනෑම අයෙකුට අයදුම් කල හැකිය
– පුහුණු සේවකයින් හට වයස සීමාවක් නැත
– කුරුණෑගල අවට වීම විශේෂයි

රැකියාවට තොරාගන්නා අය සඳහා අමතරකොටස් හා කළමණාකරණය පිළිබද විශේෂ පුහුණුවක් ලබාදෙන අතර විශේෂ කර්මාන්තශාලා පුහුණුවක් සදහාද යොමුකෙරේ

දක්ෂතා ඇති අයට විශේෂ දීමනා ලබාදේ

වැඩි විස්තර සඳහා Apply Job ක්ලික් කල විට ඇති දුරකථන අංකය හරහා අමතා ඔබගේ අයදුම් පත්‍රය thusit@nandagroup.lk යන ඊ මේල් ලිපිනයට හෝ පහත ලිපිනයේ ඇති ස්ථානයට පැමිණ ලබාදී සම්මුඛ පරීක්ෂණයන්ට යොමුවන්න
අංක 115, පුත්තලම් පාර, කුරුණැගල

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.