Sales Assistant

Executive
  • Post Date: October 8, 2019
  • Apply Before: January 8, 2020
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Female
  • INDUSTRY Accountancy & Finance
  • Qualification O/L
Job Description

We are looking for Sales Assistant

Sales Assistant at Clena Outlet

  • වයස අවුරුදු 18 ත් 35 ත් අතර විය යුතුය
  • මිත්‍රශීලී හා කැපවීම ඇති අය සඳහා විශේෂ අවධානයක් යොමු වේ
  • පාසැල් හැරගිය අයට වුවද අයදුම් කිරීමට හැකියාව තිබේ
  • ආකර්ශනීය වැටුප්
  • ඉරිදා පෝය අතුලු නිවාඩු සියල්ල හිමිවේ
  • සේවා කාලය උදෑසන 9 සිට සවස 5 දක්වා

ඉල්ලුම් කළ යුතු ආකාරය:

ඉහත තනතුර සඳහා ඔබ නිවැරදි පුද්ගලයා යැයි ඔබට හැඟේ නම් දුරකථන අංකය ලබා ගැනීම සඳහා HOW TO APPLY ක්ලික් කරන්න.

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.

Furthermore, please do not stop searching for your favorable jobs at www.cityjobs.lk