- Career Level Executive
- Experience Less than 1 Year
- Gender Both
- Qualification O/L
Job Description
We are looking for Sales Officer
Sales Officer vacancy at Coolbit Software Solutions (Pvt) Ltd
We are an IT company and looking for a sales field officer to promote and sell our products.
Candidate should have following competencies
1. Should have good social and communication skills at least in Sinhala.
We are looking for someone who can speak to the potential customers. Good communication skills are mandetory to reach the customer and engage. Be able to communicate in English and Tamil is an added advantage.
2. Should have an understanding of how sales and marketing works.
We are looking for someone who has what it takes to sell.
3. Should be in young age
Preferably between the age 20 – 30 years would be fine. Need to travel to customer premises and need energy and commitment.
4. Should have a fair understanding how software works.
Need to explain our software solutions to the clients in a sensible manner.
5. Committed
We are looking someone who are very committed to become a good sales person. Becoming a sales person is not easy, but if you nourish some qualities and capabilities within you, it is not that hard. Persistence is the key.
We will give up to 25% commission from the sales. So the candidate has a potential to earn even Rs 100,000/- with some dedication.
අප පරිගණක මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වන අතර, අප ආයතනයේ ප්‍රවර්ධන හා අලෙවි කටයුතු සඳහා සේවක මහතෙකු හෝ මහත්මියෙකු අවශ්‍ය කර තිබේ.
මෙම තනතුර සඳහා ඉල්ලුම් කිරීමට,
1. ඉතා සුහදශීලීව කතා බහ කිරීමට හැකි විය යුතුය.
සිංහලෙන් භාෂාව ඉතා හොඳින් හැසිරවිය හැකි විය යුතුය. ඉංග්‍රීසි හා දමිළ භාශා හැසිරවීමට හැකි වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
2. ප්‍රවර්ධන හා අලෙවි කටයුතු සිදු වන ආකාරය ගැන දැනුමක් තිබිය යුතුය
3. වයස අවු. 20-30 අතර විය යුතුය
පාරිභෝගිකයා කරා ගමන් කිරීමට සිදුවන අතර මනා ජවයකින් යුතු විය යුතුය
4. පරිගණක මෘදුකාංග ක්‍රියා කරන ආකාරය පිලිබඳ අවබෝධයක් තිබිය යුතුය
අපගේ මෘදුකාංග පිලිබඳ පාරිභෝගිකයා දැනුවත් කල යුතු බැවින් පරිගණක මෘදුකාංග පිලිබඳ යම් අවබෝධයක් තිබීම වැදගත් වේ
5. අලෙවි කටයුතු සඳහා කැපවී වැඩ කිරීමට හැකි විය යුතුය
ප්‍රවර්ධනය හා අලෙවි කරණය කිරීමට මනා හැකියාවක් තිබිය යුතු අතර ඔබ එම හැකියාවන් පිලිබඳ අවබෝධයක් තිබිය යුතු අතරම, එම හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට කැප වී වැඩ කල යුතුය
අප ආයතනය විසින් 25%ක් දක්වා කොමිෂන් ගෙවන අතර ඔබගේ කැපවීම මත මසකට රු. 100,000/- වුවද උපයා ගැනීමට හැකියාව ඇත.