Sales Representatives

Executive
  • Post Date: November 1, 2019
  • Apply Before: February 22, 2020
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Both
  • Qualification O/L
Job Description

We are Hiring Sales Representatives

Sales Representatives at samsonit home appliance

අබාන්ස් දම්රෝ භාණ්ඩ බෙදාහරින අප ආයතනයේ අලෙවි කටයුතු ව්‍යාප්ත කිරීම සදහා අලෙවි ප්‍රවර්දන නිලධාරීන් බදවා ගනු ලැබේ.

‍අවම සුදුසුකම්,

  • වයස අවම 18ට වැඩි වීම​
  • පාරිබෝගිකයින් සමඟ මනාලෙස හැසිරීමෙ හැකියව​
  • අලවිකරන ක්ශේත්‍රයේ අවම මාස 6 ක පලපුරුද්ද​
  • දිවයිනේ සියලු ප්‍රදේශයන්ගෙන් අයදුම් කල හැක​.

ප්‍රතිලාභ

  • මූලික වැ‍ටුප-27500/=
  • බෝනස් කොමිස් දීමනා සමගින් රු-50000/= ට වැඩි ඉපයීමෙ හැකියාව​.
  • සිංහල හා දමිල භාෂාව කතාකිරීමේ හැකියාව විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
    සති අන්තය නිවාඩු හිමිවීම​.(සෙනසුරාදා,ඉරිදා )

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.