Showroom Sales Executive

Application deadline date has been passed for this Job.
Executive
  • Post Date: June 26, 2019
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Male
  • INDUSTRY Manufacturing
  • Qualification O/L
Job Description

Showroom Sales Executive

Showroom Sales Executive At Amila Gold House Galle

*අ.පො.. (සා/පෙළ) | (/පෙළ) සමත් හෝ පෙනී සිටී
*වයසඅවු. 18 ත් 28 ත්අතර, ඉතා උනන්දුවෙන් සහ විශ්වාසවන්තව වැඩ කිරීමට කැමති පිරිමිළමයෙකු  වීම. 

*ගාල්ලනගරයඅවටපදිංචිඅයදුම්කරුවන්සඳහාවිශේෂිතයි.

* අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඇති පලපුරුද්ද විශේෂ සුදුසුකමක්ලෙස සලකා බලනු ලැබේ.

දක්ෂතා හා හැකියා දියුණු කර ගනිමින් ආකර්ෂණීය වැටුපක්සමගයහපත් හා සුහදශීලීවාතාවරණයක සතුටින් වැඩ කිරීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු.

මෑතකදී ලබා ගත් ඡායාරූපයක් සමඟ ඔබගේ ජීව දත්ත පත්‍රිකාවඅපගේ ඊ මේල් ලිපිනය වෙත යොමු කරන්න. (amilagoldhouse@gmail.com)

You can apply directly via City Jobs with or without registration. You can register with City Jobs within 2 minutes. If you registered at City Jobs it would be easiest to apply for another job as a one-click job application.