Supervisor – Galle

Executive
  • Post Date: November 7, 2019
  • Apply Before: February 11, 2020
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Both
  • Qualification O/L
Job Description

We are looking for a Supervisor – Galle

Supervisor at The nation advertising group (Pvt)LTD

කෙටි කාලීන පුහුණුවක් සමග උසස් මට්ටමේ සුරක්ෂිත රැකියාවකට වරම්.

ඔබ වයස අවුරුදු 18 ත් 25 ත් අතර O/L හෝ A/L පෙනී සිටි තරුණයෙක් හෝ තරුණියක් නම් අදම අයදුම් කළ හැක.

පුහුණුවක් අවශ්‍ය අයට,

  • නොමිලේ ජාත්‍යන්තර කළමනාකරණ පුහුණුවක්
  • පුහුණු කාලයේදී රු.15500 සිට ඉහළට වැටුප් සහ දීමනා
  • නවාතැන් සමඟ ආහාර පාන පහසුකම් නොමිලේ

පුහුණුවෙන් පසු,

  • රු.65000 සිට ඉහල වැටුප් සහ දිමනා
  • ඔබ කැමති දිස්ත්‍රික්කයක රැකියාව
  • විදේශ සංචාර
  • රක්ෂණාවරණ

දිස්ත්‍රික්ක 10ක් සඳහා පමණක් බඳවා ගැනීම සිදුකරන බැවින් සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන්කර ගැනීමට අදම කතා කරන්න.

You can apply directly via City Jobs with or without registration. You can register with City Jobs within 2 minutes. If you registered at City Jobs it would be easiest to apply for another job as a one click job application.