TRAINEE SALES EXECUTIVE

Trainee
  • Post Date: November 5, 2019
  • Apply Before: February 23, 2020
  • Career Level Trainee
  • Experience Fresh
  • Gender Both
  • Qualification O/L
Job Description

We are Hiring TRAINEE SALES EXECUTIVE

Trainee Sales Executive jobs at Bandaranayaka Traders

තවමත් හොද,පහසු රැකියාවක් හොයනවාද??
කරන රැකියාව ඵපා වෙලාද??
මාසයම මහන්සි උනත් ගන්න පඩිය ස්ව්ච්චමද??
හිතේ තියෙන බලාපොරොත්තු තවමත් ඵකම තැන නතර වෙලාද?

පසුතැවෙන්න ඵපා
ඵන්න ඔබ අප හා ඵක්වන්න

ඔබගේ දක්ෂතාවය සහ ඔබට ඇති O/L හෝ A/L සුදුසුකමට අනුව ගැලපෙන තනතුරක් සහ වාහනක් සමග ස්ථීර රැකියාවක්

Bandaranayake Traders ආයතනයේ නවතම ශාඛාවන් සදහා සුපරීක්ෂක තනතුරු වල පුරප්පාඩු වලට පුහුණු හෝ නුපුහුණු නවකයින් පුහුණුකර බදවා ගැනේ..

  • පුහුණු කාලය තුලදී රු30000-50000ත් අතර වැටුපක්
  • පුහුණුවෙන් පසු රු55000-80000ත් අතර වැටුපක් සහ ස්ථීර රැකියාවක්
  • වයස (18-35)ත් අතර ගැහැනු/පිරිමි ඕනෑම අයෙකුට අයදුම් කල හැක
  • දුර පලාත් අයදුම්කරුවන් සදහා ආහාර නවාතැන් පහසුකම් සැලසේ
  • දෙස් විදෙස් සංචාර
  • විනොද චාරිකා
  • කෙටිකාලීන උසස්වීම් සමග අමතර දීමනා

ඉහල දීමනා සමග ජීවිතය ඡයගන්න ඵන්න අප හා ඵක්වන්න

අමතන්න දැන්ම ඡීවිතය ඡයගන්න

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.