Type Setter

Executive
  • Post Date: October 30, 2019
  • Apply Before: January 10, 2020
  • Career Level Executive
  • Experience Fresh
  • Gender Both
  • Qualification O/L
Job Description

We are looking for Type Setter

Type Setter vacancy at STUDIO CHAYA & DIGITAL COLOUR LAB

කුරුණෑගල, බෝධිරාජ මාවතේ පිහිටි STUDIO CHAYA ආයතනයේ මෙහෙයුම් කටයුතු සදහා නිර්මාණශීලි, දක්ෂ Key Board හසුරවන්නන් (Type Setter) වහාම බදවාගනු ලැබේ.
සුදුසුකම්

  • වයස 20-35 අතර (ගැහැනු/පිරිමි)
  • Word , Excel, Type Setting පිලිබද දැනුම තිබිය යුතුය
  • පලපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
  • අයදුම්කරු කුරුණෑගල අවට විය යුතුය

අපෙන් ඔබට

  •  ETF/EPF සහිත ආකර්ශනීය වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ
    වැඩි විස්තර සදහා Apply Jobs හි ඇති දුරකථන අංකය හරහා අමතා පහත ලිපිනයේ ඇති ස්ථානයේ සම්මුඛ පරීක්ෂණ සදහා යොමුවන්න

STUDIO CHAYA
අංක 9, බෝධිරාජ මාවත, කුරුණෑගල

You can apply directly via City Jobs with or without registration however you can register at City Jobs within two minutes. If you could register at www.cityjobs.lk it might be easiest to apply for another job with one click while you are traveling by bus or train. As a result, we promise you will enjoy our advanced website features which will definitely help you to get the right job. You will certainly be happy with our advanced features such as uploading CV easily, candidate dashboard, add to shortlist, etc.